Wednesday, August 7, 2013

YouTube සොෆ්ට්වෙයා භාවිතයෙන් තොරව ඩවුන්ලෝඩ් කිරීම

YouTube විතරක් නෙමේ තව ගොඩක් සයිට් වලින් විඩියෝ ඩවුන්ලෝඩ් කල හැකි ක්‍රමයක් තමා මේක.ගොඩක් ලේසියෙන් කරගන්න පුලුවන්



උපදෙස්

1.YouTube ගිහින් ඩවුන්ලෝඩ් කරන්න ඔනේ විඩියෝ එකට යන්න







2.ලින්ක් බාර් එකේ http://www.youtube.com කියන  එකේ youtube එක ඉස්සරහට කියන අකුරු 2 ටයිප් කරලා Enter ඔබන්න


3.ඔයාලට කැමති Format එකකින් කැමති Quality එකකින් ඩවුන්ලෝඩ් කරගන්න.


4.ඔයාලට High Quality දෙන්නේ නැත්නම් Extension එක Web Browser ඩවුන්ලෝඩ් කරන්න.එකට එක ඇඩ් කරගන්න.එතකොට හරි.



5.දානකොට Error එකක් අවොත් ඔයාලගේ ඩවුන්ලෝඩ් එකට ගිහින් helper_last.crx එක ඇදලා Web Browser එකේ වල්ට Extension දාන්න.එතකොට එක Install වෙයි.


මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් අනිත් වෙබ් සයිට්


filefactory.comsendspace.com
youtube.commetacafe.combreak.com
dailymotion.comvimeo.comsevenload.com
mail.rusmotri.comyandex.ru
rambler.rutvigle.ruintv.ru

facebook.comlivejournal.comvkontakte.ru
liveinternet.ruguitar-tube.comgametrailers.com
own3d.tvtwitch.tvzaycev.net
1tv.rurutv.runtv.ru
vesti.rumreporter.rukarusel-tv.ru
autoplustv.rurussia.ruamik.ru
life.rua1tv.ruskillopedia.ru
kiwi.kz