Sunday, August 11, 2013

Razer Surround ( කැමති විදියට Surround Sound අපිම හදා ගමු )

Razer කියන්නේ ලොකේ ප්‍රධාන පෙළේ Gaming Devices සාදන ආයතනයක්.ඒ ආයතනයෙන් ලබා දෙන Razer Surround කියන සොෆ්ට්වෙයාර් එකෙන් පුලුවන් Windows 7,8 තියන ඕනම  පරඝනකයකින් Surround Sound ලබා ගන්න.මේකට විශේෂ Sound Card එකක් අවශ්ය වෙන්නෙත් නෑ..


සොෆ්ට්වෙයාර් එකේ විස්තර

Features: 
Calibrate to your individual preferences
Pre-configured calibrations for all Razer Audio products
Bass boost – For a thundering bass
Sound normalization – Reduce loudness variation
Voice clarity – For crystal clear incoming voice communication
Voice level – Adjust the level of incoming voice communication
Custom & 11 pre-set equalizer settings
Works with any stereo headset/headphones


Operating System: 
Microsoft Windows 8 (32-bit and 64-bit) 
Microsoft Windows 7 (32-bit and 64-bit) 


Supported Languages: 
English, French, Spanish, Simplified and Traditional Chinese, Korean, Japanese, German



Hardware Requirements: 

100 Mbyte of free hard disc space
Razer Synapse 2.0 registration (requiring a valid e-mail), software download, license acceptance, and internet connection needed to activate full features of product and for software updates. After activation, full features are available in optional offline mode


තව විස්තර මෙතනින් ගිහින් බලන්න

භාවිතා කරන හැටි

1. මෙතනින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගන්න.(1.5mb)

2. පහළ විදිහට Next කරන්න.එතකොට සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙලා ඉන්ස්ටොල් වෙයි.(50mb වගේ යනවා)

3. ඉන්ස්ටොල් උනාට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා Register වෙලා ලොග් වෙන්න..Stay logged 
   in දැම්මාම ආයිත් ලොග් වෙන්න ඕනේ නෑ ඉන්ටර්නෙට් නැතුවත් වැඩ...

4. පහළ තියන විදිහට Start කරලා ඔයලගේ Speakers හරි Head set හරි තොරලා Next කරන්න.ඔයාලට Razer Head Setඑකක් නම් ඒක තෝරගන්න.නැත්නම් Stereo Headphones තොරලා Next කරන්න.Calibrate Now ක්ලික් කරලා ඔයාලට කැමති විදියකට Calibrate කර ගන්න.ඊට පස්සේ Finish කරන්න.එච්චරයි වැඩේ ගොඩ..






5. Use කරන්න අවශ්ය නැති වෙලවට Enable Virtual Audio Device එකෙන් ටික් එක අයින් කරන්න...



සැ.යු. - මේ සොෆ්ට්වෙයාර් එක හොදටම සපොර්ට් කරන්නේ Headphones වලට