Monday, August 5, 2013

ආරම්භය ( Lets Begin Our Little Journey )

මෙන්න හා හා පුරා කියලා දාන පළවෙනි පොස්ට් එක.පටන් ගත්ත ගමන් මම ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.මේක මගේ පළවෙනි බ්ලොග් එක නෙමේ.බොරු කියන්න ඔනේ නෑ මගෙ අනිත් හැම බ්ලොග් එකක්ම අසාර්ථකයි එකෙන්ම බලමුකෝ මෙකවත් ගොඩ යයිඩ කියල.මම මෙ දවස් වල ගෙදරට වෙලා ඔහෙ ඉන්නවා.ෆිල්ම් එකක් හරි ගේම් එකක් හරි ටිවි සිරියස් එකක් හරි බල බල.ඉතින් නිකන් ඉන්න එකෙ හිතුනා බ්ලොග් කෑල්ලක් හදන්න.මම ඔයාලට දෙන්න හදන්නෙත් ඒවම තමා.එහෙනම් අපි බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා.