Monday, August 5, 2013

ටොරන්ට් 2 ( Torrent Websites )


ටොරන්ට් සොෆ්ට් වෙයාර් ටික විතරක් දීලා මදිනේ.හොද ටොරන්ට් වෙබ් සයිට්,ටොරන්ට් ගැන දේවල් තියනව කියන්න. ඒ ටික මේ පොස්ට් එකෙන් කියන්න තමා බලාපොරොත්තුව.....
දැනට තියන හොදම ටොරන්ට් ස්යිට් 2 තමා Kickass Torrent සහ The Pirate Bay

තව ගොඩක් සයිට් තියනවා...
1337x  ......etc..

ඔයාල ටොරන්ට් ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කරනකොට මේවා ගැන හොයල බලලා ගන්න..

1- Seeders/Seeds - සීඩර්ස්ලා කියන්නෙ ෆයිල් එක ඩව්න්ලෝඩ් කරලා ඉවර වෙච්ච කට්ටිය එක අනිත් අයට ගන්න අප්ලෝඩ් කරන හරි හොද කට්ටියක්.එයාලා ගොඩක් ඉන්නවනම් ෆයිල් එකක එකේ ස්පීඩ් එක වැඩි.හැබැයි පෙලක් වෙලවට එක සීඩ් එකෙනුත් හොදට ඩව්න්ලෝඩ් වෙනවා එක ඉතින් අප්ලෝඩ් කරන කෙනාගේ හොද කම තමා...නොර්මල් විඩිහට ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කරන්න සීඩ්ස් 20ක් 30ක් වත් තියනවනම් හොදයි..

2-Leechers/Peers - ලීචර්ස්ල තමා ඩව්න්ලෝඩ් කරන ගමන් හිමින් හිමින් අප්ලෝඩ් කරන අය.

3-Magnet URL -ටොරන්ට් ෆයිල් එකක් නැතුව නිකන්ම ටොරන්ට් සොෆ්ට්වෙයාර් එකෙන් ඩව්න්ලෝඩ් කරන්න පුලුවන් මේකෙන්.

4-Download Torrent - ටොරන්ට් ෆයිල් එක ඩව්න්ලෝඩ් කරල එක ටොරන්ට් සොෆ්ට්වෙයාර් එකෙන් ඔපන් කරල ඩව්න්ලෝඩ් කරන්නෙ මෙකෙන්.මෙක වාසි දායකයි වලට වඩා.

5-Likes - ටොරන්ට් ෆයිල් එකක් ගන්නකොට එකට ලයික් ගොඩක් තියනවා නම් එක අපිට විස්වාස කරල ගන්න පුලුවන්...

6-Reports/Dislikes - ටොරන්ට් ෆයිල් එකට ගොඩක් ඩිස්ලයික් වැටිල නම් එක වයිරස් එකක් නැත්නම් ස්පැම් එකක් වගේ වෙන්න පුලුවන් එක නිසා පොඩ්ඩක් හොයල ගන්න..

7-Different Qualities - මේ බාර් එක එන්නේ විඩියෝ වලට විතරයි.මෙකෙන් ඔයලට කැමති Quality එකකින් ගන්න පුලුවන් විඩියෝ එක..

8-Search Bar - ඔයලට ඔනේ ෆයිල් එක මෙතනින් සර්ච් කරලා හොයා ගන්න...
      ................ ටොරන්ට් වෙබ්සයිට් ගැන මූලිකව දැන ගන්න ඔනේ දේවල් ටික ඔය ටික තමා...............