Tuesday, August 6, 2013

Crysis 3

හැමොම දන්න ප්‍රසිද්ධ පරිඝනක ක්‍රීඩ මාලාවක් වන Crysis හි 3වෙනි ඉදිරිපත් කිරීම තමයි Crysis 3...February 19 2013 රීලීස් වෙච්ච Crysis 3 Electronic Arts සහ Crytek විතින් නිෂ්පාදනය කරන ලද්දක්.


                                                   


Crysis 3 වල ග්‍රැෆික් ඉතාමත් ඉහල මට්ටමක් උසුලයි.ගේම් එකක් වන මෙහි කතා මාලාව පිටසක්වළ
 ජිවීන් පිරිසක් සමග සහ නැමැති හමුදා කන්ඩායමකට එරෙහිව ලොව බෙරා ගැනීමට උත්සහ ගන්නා 
නැමැති පුද්ගලයා වටා ගොඩ නැගී තිබේ.

Screenshots



Game Trailer


System Requirements

• Windows Vista, Windows 7 or Windows 8
• DirectX 11 graphics card with 1GB Video RAM
• Quad core CPU
• 4GB Memory

පහලින් ඩවුන්ලොඩ් කරගන්න...........14Gb


Crysis 3 INTERNAL RELOADED

seeders: 1549
leechers: 1563