Monday, August 5, 2013

ටොරන්ට් ( Torrent )

මුලින්ම දාන්නේ මොකක්ද කියල මම ගොඩක් කල්පනා කලා.හිතලා හිතලා මම සොෆ්ට්වෙයාර් එකක් දෙන්න තමා හිතා ගත්ත්තෙ.මේක ගොඩක් අය දන්න සොෆ්ට්වෙයාර් එකක් මම මේක දෙන්නෙ මෙතන ඉදන් මම පොස්ට් කරන ගොඩක් එවා මෙකෙන් ඩව්න්ලොඩ් කරන්න වෙන නිසා.එහෙනම් මෙන්න හැමොම දන්න ටොරන්ට්.......

මම වැඩියෙන්ම පාවිච්චි කරන ටොරන්ට් ප්‍රොග්‍රෑම් තමා බිට් ටොරන්ට් එකයි යු ටොරන්ට් එකයි.ඒ දෙකම හොදයි.ස්යිස් එකත් පොඩියි.ඩව්න්ලොඩ් ස්පීඩ් එකත් හොඩයි.එවා සුවර්ම එවා නිසා එවා මුලින්ම දෙන්නම්.....

බිට් ටොරන්ට් මෙතනින් බාගන්න



යු ටොරන්ට්මෙතනින්  බාගන්න


මේ තියෙන්නෙ ඔයිට අමතරව ගොඩක් අය යුස් කරන අනිත් ටොරන්ට් සොෆ්ට්වෙයාර්ස්....

                                                                                              BitComet 64bit

එහෙනම් ඕක තමා ටොරන්ට් කතාව....