Sunday, August 18, 2013

Adobe Photoshop CS6 නොමිලේ ගන්න

Adobe Photoshop අලුත්ම Version එක වන Adobe Photoshop CS6  
නව පහසුකම් වලින් පිරි හොද Photo Editing සොෆ්ට්වෙයාර්
 එකක්.නොමිලේ ගන්නකෝ පහලින්..........

Iron Man Trilogy ( 2008 - 2013 )

Marvel විසින් ඉදිරිපත් කල Iron Man කතා මාලාවේ චිත්‍රපට 3ම වලින් High Definition  ඩවුන්ලෝඩ් කරගන්න...


Saturday, August 17, 2013

Razer Game Booster ( ස්ලොව් වෙන් නැතුව ගේම් ගහන්න )

Razer  සමාගමේ සොෆ්ට්වෙයාර් එකක් මම කලිනුත් දුන්නනේ.මේකත් එවගේම
 ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයාර් එකක් Gamers ලට.ගේම් එකක් Open කරනකොට 
Background එකේ Run වෙන අනවශ්ය Programs Close කරල
 පහසුවෙන් පරිඝනක ක්‍රීඩා ගහන්න 
පුලුවන් විදිහට පරිඝනකය හදන්න මේකට පුලුවන්.ඒවගේම් Defrag කරන්නත් අලුත් Drivers හොයන්නත් මේකෙන් පුලුවන්..අරගෙන බලන්න....


Kaspersky Internet Security අලුත්ම එක

Kaspersky Internet Security 2014 කියන්නේ දැනට තියන තියන හොදම 
 Virus Guard වලින් එකක්..ජිවිත කාලේම නොමිලේම පාවිච්චි
 කරන්න පහලින් අරගන්න.....

Thursday, August 15, 2013

Tom Clancy's Splinter Cell Conviction

Tom Clancy's Splinter Cell සීරියස් එකේ අලුත්ම ගේම් එක Tom Clancy's Splinter Cell Blacklist මේ 20 වෙනිදට පිට වෙනවනේ.ඒක ගන්න කලින් එකට ඉස්සෙල්ලා ආපු ගේම් එක ගහලම හිටියනම් හොදයි නේද? 2010 පිට වෙච්ච මේ ගේම් එක වර්ගයේ Action-adventure, stealth ගේම් එකක්..පට්ට ගේම් එකක් අරන් බලන්නකෝ..


Windows 8 Gadget Pack

Windows 8 Gadget Pack V7.0 කියන්නේ වින්ඩොව්ස් 8 එකට හොද ගැජට් 
ගොඩක් Gadget තියන collection එකක්. 17mb වලින් ගැජට් 50ක් විතර තියනවා අරගෙනම බලන්නකෝ.......


HJSplit ( ලොකු ෆයිල් කැලි කඩමු )

HJSplit කියන්නේ Freeware විදිහට දෙන සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් කරන්න පුලුවන්
 ඉතින් ෆයිල් පොඩි පොඩි කෑලි වලට වෙන් කරන එක තමා.වෙන් කරලා
 තියන එවා එකතු කරන්නත් පුලුවන්..මේක ගොඩක් වෙලාවට
 ඕනේ වෙන්නේ ගේම් එකක සෙටප් DVD / CD වලට Write කරනකොට තමා.......

Wednesday, August 14, 2013

Dishonored The Brigmore Witches 2013

13/08/2013 වෙනිදා Release වෙච්ච මේ ගේම් එකත් Dishonored (2012) 
වගේම පට්ට ගේම් එකක්.2012 ගේම් එකේ හිටපු Daud ගේ ගමනේ ඉතිරි කොටස තමයි මේක.කියවලම බලන්න.......




Monday, August 12, 2013

Nero 12 Platinum එක නෝමිලේ හැමදාටම

Nero 12  Platinum කියන්නෙ DVD / CD / BluRay Burn කරන්න,වීඩීයෝ Edit කරන්න, වීඩීයෝ Convert කරන්න, Record  කරන්න වගේ තව ගොඩක් වැඩ කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්. එවගේම Media Player එකක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.DVD Cover හදන්නත් මේකෙන් පුලුවන්..Full ඇක්ටිවේට් කරලා තියන සොෆ්ට්වෙයාර් එක පහළින් ගන්න..


Sunday, August 11, 2013

Format Factory ( ඕනම ෆයිල් එකක් ඕනම ෆොර්මැට් එකකට කන්වර්ට් කරමු...)

Format Factory කියන්නේ නොමිලේ ලබා Open Source දෙන වර්ගයේ සොෆ්ට්වෙයාර් එකක්..මේකෙන්  Video,Audio වගේම Pictures පවා කැමති ෆොර්මැට් එකකට කන්වර්ට් කර ගන්න පුලුවන්..කියවලම බලන්න......


Razer Surround ( කැමති විදියට Surround Sound අපිම හදා ගමු )

Razer කියන්නේ ලොකේ ප්‍රධාන පෙළේ Gaming Devices සාදන ආයතනයක්.ඒ ආයතනයෙන් ලබා දෙන Razer Surround කියන සොෆ්ට්වෙයාර් එකෙන් පුලුවන් Windows 7,8 තියන ඕනම  පරඝනකයකින් Surround Sound ලබා ගන්න.මේකට විශේෂ Sound Card එකක් අවශ්ය වෙන්නෙත් නෑ..


Teenage Mutant Ninja Turtles (2012) Season 1 (Complete)

අපි හැමොම දන්න අපි රජ ඉබ්බෝ කියලා ඉස්සර සිරස ටීවී එකේ ගිය එකේ අලුත්ම කාර්ටුන් එක තමා මේ..ලියනාඩෝ,රෆායෙල්,ඩොනටෙල්ලෝ,මයිකල් ඇන්ජලෝ කියන ඉබ්බො 4 දෙනා මාස්ටර් ස්ප්ලින්ටර් ගේ උදව්වෙන් සටන් ක්‍රම හදාරයි.ඔවුන් එවා යොදා ගෙන පිටසක්වල ආක්‍රමණයකින් ලොකය බේරා ගැනීමට උත්සහා කරයි.


Saturday, August 10, 2013

Batman Trilogy ( 2005-2012 )

පොඩි කාලේ ඉදලා හැමෝම දන්න Batman ගේ 2005  ඉදලා 2012 ආපු ෆිල්ම් 3 (Batman Trilogy) ගැන වගේම නොමිලේ ෆිල්ම් 3ම high definition ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන්..කියවලම බලන්නකෝ....



GRID 1 සහ GRID 2 හැප්පෙන් නැතුව එලවන්න......

Sport Car Racing වර්ගයේ ගේම් සීරියස් එකක් වන GRID හොද graphic quality එකක් තියන ගේම් සෙට් එකක්.ඩවුන්ලෝඩ් කරලා බලන්න..


Friday, August 9, 2013

Spider-Man ෆිලිම් හතරෙම BrRip YIFI

Spider-Man ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.අපි හැමෝම දන්න Spider-Man කතා මාලාවේ පළවන චිත්‍රපට තුන වන Sam Raimi ගේ චිත්‍රපට ත්‍රිකය ( Spider-Man Trilogy )  සහ 2012 වසරේ තිරගත වූ Marc Webb ගේ The Amazing Spider-Man චිත්‍රපටයද මෙහි ඇතුලත් වෙනවා.කියවලා බලන්නකො එහෙනම්.....


CyberLink PowerDVD Ultra සුපිරිම ප්ලේයර් එක නොමිලේ

CyberLink PowerDVD Ultra කියන්නේ HD Video,3D Video වගේම Blu ray/Dvd Films ඕපන් කරන්න පුලුවන් ප්ලේයර් එකක්.විඩියෝ විතරක් නෙමේ උනත් Photos ඕපන් කරන්නත් මෙකෙන් පුලුවන්.එවගේම 2D TO 3D තාක්ශනයත් මෙහි ඇතුලත් වෙනවා.....

The Lord of the Rings ( Strategy Game Series )

අපි ඔක්කොමල දන්න The Lord of the Rings කතා මාලවේ Strategy  Game 3ම පහළින්..........

Thursday, August 8, 2013

Mortal Kombat Komplete Edition

පෘතුවිය Shao Kahn ගේ ආක්‍රමණයෙන් බේරා ගැනිම සදහා පෘතුවියේ සටන් කරුවන් දරනා උත්සහය කතා මාලාව කර ගත් 2011 නිකුත් වුනත් පරිඝනක සදහා මෙය නිකුත් උනේ 2013 ජුලි 3 වෙනිදා..Shao Kahn ව පරදා පෘතුවිය බේරා ගැනිමට ඔවුන්ට හැකි වෙයිද?

Arrow ( Season 1 Complete )

අවුරුදු 5ක් දුපතක අතරමන් වී සිටී ඔලිවර් නැවත තමාගේ ගෙදරට එන්නේ විශාල බලාපොරොත්තුවකිනි,ඒ නගරය විනාස කරනා අයගෙන් නගරය බේරා ගැනිමයී.දුනු හා සටන් ශිල්පයන්ගෙන් යුත් ඔලිවර් නගරය නැවත ගොඩ නගන්නට සමත් වෙයිද?

Nikita ( Season 1,2,3 Complete )

මෙහි ප්‍රධාන චරිතය වන නිකිටා ඇයගේ පෙම්වතා ඝාතනය කල Division නැමැති Black Ops කන්ඩායමට එරෙහිව ගෙන යන සටන මෙහි ඉදිරිපත් වෙනවා.මෙම සටන අතරතුර ඇයට හමුවන මිතුරන් සමග එක් වෙමින් ඇයගේ අරමුණ කරා පියනගනා කතාවයි,Nikita....

Wednesday, August 7, 2013

Divinity Dragon Commander මෙන්න උනු උනුවෙම

06-08-2013 වන දින නිකුත් වූ කතා මාලවේ අරමුණ වී ඇත්තේ ඔබ  බිද වැටුනු රාජධානිය නැවත ගොඩ නගා එහි රජු විය යුතුයි යන තේමාව ඔස්සේ කතාව ගොඩ නැගිල තියන මේ ගේම් එකේ ඔබ ඔබගේ නායකත්ව හැකියාවන් හා උපක්‍රම යොදා ගනිමින් රාජධානිය ගොඩ නැගිය යුතුයි.ඔබට මකරෙකු වීමේ හැකියවද ලබා දී තිබෙනවා.

YouTube සොෆ්ට්වෙයා භාවිතයෙන් තොරව ඩවුන්ලෝඩ් කිරීම

YouTube විතරක් නෙමේ තව ගොඩක් සයිට් වලින් විඩියෝ ඩවුන්ලෝඩ් කල හැකි ක්‍රමයක් තමා මේක.ගොඩක් ලේසියෙන් කරගන්න පුලුවන්

Epic (2013)

අවුරුදු 17 වන මේරි කැතරින් සහ වනාන්තරයක ජිවත් වන කුඩා සොල්දාදුවන් පිරිසක් වටා
 ගේතී ඇති මෙය William Joyce  නැමැති කතුවරයගේ The Leaf Men and the Brave Good Bugs ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටියකි.

Oblivion (2013)

විශාල යුද්දයකින් විනාෂ වූ පෘතුවිය අත්හැර මිනිසුන් අභ්‍යවකාශය හරහා ටයිටන් (බ්‍රහස්පතිගේ උප ග්‍රහයෙක්) කරා ගමන් කරයි.ඔවුන් හට අවශ්ය වන බලය නිපදවන යන්ත්‍ර ආරක්ශා කරනා අරමුනින් පෘතුවියේ සිටිනා ජැක් වාටා කතා මාලාව ගලා යයි.

Tuesday, August 6, 2013

Advanced System Care Pro 6 ( පරිඝනකය වේගවත් කිරීම )

Advanced System Care යනු පරිඝනකය වේගවත් කිරීමට බාවිතා කළ හැකි සොෆ්ට්වෙයාර් එකකි.මේ  6 වන සංස්කරණයයි....IoBit සමාගමේ නිෂ්පාදනයක්....

DeadPool

DeadPool කියන්නේ June 25, 2013 රිලීස් වෙච්ච 3rd Person Shooting සහ Hack and Slash වර්ගයේ පරිඝනක ක්‍රීඩාවක්.


Crysis 3

හැමොම දන්න ප්‍රසිද්ධ පරිඝනක ක්‍රීඩ මාලාවක් වන Crysis හි 3වෙනි ඉදිරිපත් කිරීම තමයි Crysis 3...February 19 2013 රීලීස් වෙච්ච Crysis 3 Electronic Arts සහ Crytek විතින් නිෂ්පාදනය කරන ලද්දක්.


                                                   

Monday, August 5, 2013

ටොරන්ට් 2 ( Torrent Websites )


ටොරන්ට් සොෆ්ට් වෙයාර් ටික විතරක් දීලා මදිනේ.හොද ටොරන්ට් වෙබ් සයිට්,ටොරන්ට් ගැන දේවල් තියනව කියන්න. ඒ ටික මේ පොස්ට් එකෙන් කියන්න තමා බලාපොරොත්තුව.....

ටොරන්ට් ( Torrent )

මුලින්ම දාන්නේ මොකක්ද කියල මම ගොඩක් කල්පනා කලා.හිතලා හිතලා මම සොෆ්ට්වෙයාර් එකක් දෙන්න තමා හිතා ගත්ත්තෙ.මේක ගොඩක් අය දන්න සොෆ්ට්වෙයාර් එකක් මම මේක දෙන්නෙ මෙතන ඉදන් මම පොස්ට් කරන ගොඩක් එවා මෙකෙන් ඩව්න්ලොඩ් කරන්න වෙන නිසා.එහෙනම් මෙන්න හැමොම දන්න ටොරන්ට්.......

ආරම්භය ( Lets Begin Our Little Journey )

මෙන්න හා හා පුරා කියලා දාන පළවෙනි පොස්ට් එක.පටන් ගත්ත ගමන් මම ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.මේක මගේ පළවෙනි බ්ලොග් එක නෙමේ.බොරු කියන්න ඔනේ නෑ මගෙ අනිත් හැම බ්ලොග් එකක්ම අසාර්ථකයි එකෙන්ම බලමුකෝ මෙකවත් ගොඩ යයිඩ කියල.මම මෙ දවස් වල ගෙදරට වෙලා ඔහෙ ඉන්නවා.ෆිල්ම් එකක් හරි ගේම් එකක් හරි ටිවි සිරියස් එකක් හරි බල බල.ඉතින් නිකන් ඉන්න එකෙ හිතුනා බ්ලොග් කෑල්ලක් හදන්න.මම ඔයාලට දෙන්න හදන්නෙත් ඒවම තමා.එහෙනම් අපි බලමු ඉස්සරහට මොනව වෙයිද කියලා.